පාරිතෝෂික ගණනය කිරීම

1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතට අනුව ඔබට ලැබිය යුතු පාරිතෝෂික පහසුවෙන් ගණනය කරගන්න

සේවය කරන ලද සම්පූර්ණ වර්ෂ ගණන පමණි. අතිරික්ත මාස ගණනකින් වර්ෂයක් සම්පූර්ණ නොවේ.

අදාළ වෙනත් ලිපි

නිතර අසන ප්‍රශ්න

සැලකිය යුතුයි: මෙම පාරිතෝෂික ගණකය ක්ෂණිකව දළ අගයක් ඇස්තමේන්තු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති අතර අතිශය නිවැරදිව පාරිතෝෂික ගණනය කර ගැනීම සඳහා හෝ ඒ සම්බන්ධ උපදෙස් ලබා ගැනීම සඳහා සුදුසුකම්ලත් නීතිඥවරයෙකු හෝ බදු උපදේශකවරයෙකුගේ සහාය ලබාගන්න.

මෙහි ගණනය කිරීම සිදු කරනු ලබන්නේ 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනතට අනුවය. බදු අඩුකිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සේවා අවසන් ප්‍රතිලාභ බද්ද අත්හිටුවීමට අදාළ APIT වගුව 03 අනුව සිදුකර ඇත.