Back to Legal Guides
Property and LandFamily
දේපළ උරුම වන ආකාරය පිළිබඳ පින්තූර සහිත පැහැදිලි කිරීම නොමිලේ Download කරගන්න.
11 pages
Updated Sat Apr 26 2025
File size: 1.48 MB
පවුලක් තුළ දේපළ උරුම වන ආකාරය පිළිබඳ ඇති නොදැනුවත් කම නිසා විවිධ ගැටුම් ඇතිවේ. අන්තිම කැමති පත්‍රයක් නොමැතිව මිය යන ලද අයකුගේ දේපළ බෙදී යන ආකාරය පිළිබඳ දැනගැනීමට ‘දේපළ උරුම වන හැටි’ මාර්ගෝපදේශය නොමිලේ Download කරගන්න!
ඩවුන්ලෝඩ් කිරීමට සූදානම්ද?
මෙම නීති මාර්ගෝපදේශය වෙත ක්ෂණික ප්‍රවේශය ලබා ගන්න.